එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රබලම අපේක්‍ෂකයා නාමල් රාජපක්‍ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (08) පැවති සාකච්ජාවකින් අනතුරුවයි.
තවද සිය පක්‍ෂය හැර ගිය සෙසු සාමාජිකයින් නැවතත් පක්‍ෂය සමඟ එක්වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.