ජනාධිපතිවරණය කල් දමන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා.

එම පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

නඩු ගාස්තුව මසක් තුළ අධිකරණයේ තැන්පත් කළ යුතු බවට ද පෙත්සම්කරුට නියම කර තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *