ජනාධිපතිවරණය නිල වශයෙන් පැවැත්වෙන දිනය ලබන සතිය ඇතුළත ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ජනාධිපතිවරණය අවසන් වන තුරු 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නොකරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(rednews)