මැතිවරණ නීතිය පිළිබඳව පොලීසිය දැනුවත් කිරීම අද (10) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතරයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සහ පොලීසියේ නීති අංශයේ නිලධාරීන් එක්ව එම දැනුවත්කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *