ජපානයේ අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැවැන්ත ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නගර දෙකකට එරට බලධාරීන් විසින් අනතුරු අඟවා තිබෙනවා.

ඒ වජිමා සහ සුසු යන නගර සඳහායි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම නගරවල ජිවත්වන 30,000කට පමණ පිරිසකට ඉන් ඉවත්වන ලෙස එරට බලධාරීන් දැනුම් දී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *