ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් ප්‍රමාණයේ ඒකක 5.1 ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් බවයි.
ඒ අනුව එය එරට වේලාවෙන් අද (19) උදෑසන සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය කිලෝ මීටර් 10ක පමණ ගැඹුරින් හට ගෙන ඇති බවයි.