ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම යටතේ තුන්වන ණය වාරිකය ඩොලර් මිලියන 336ක් නිකුත් කර තිබෙනවා.
මෙය මෙතෙක් ලබා දී ඇති මුළු IMF මූල්‍ය ආධාරය USD බිලියන 1 දක්වා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(rednews)