කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ජාතික පුස්තකාලයේ සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ගොඩනැගිල්ලේ බිම් මහලේ රැස්වීම් ශාලාව ආසන්නයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ හට ගත් ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විටත් කටයුතු යොදා ඇති බවයි.
(rednews)