තම පාලනයක් යටතේ ජාතිවාදයට, ආගම්වාදයට සහ ගෝත්‍රිකවාදයට කිසිදු ඉඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබෙනවා.

අද (18) පස්වරුවේ කළුතර ප්‍රදේශයේ පැවති ජන රැලියේදී ඔහු මේ බව කියා සිටියා .

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ නව ආර්ථික ප්‍රතිපත්තියක් සකසන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *