ඇමරිකාව ඇතුළු රටවල් චීනය විසින් පරික්ෂා කරමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චෝදනාවක් එල්ලකර තිබෙනවා.
ඔහු ඒ බව පැවසුවේ පසුගියදා ඇමරිකාවේ පැවති QUAD සමුළුවේදී.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට අමතරව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් යන අග්‍රාමාත්‍යවරුන් ද ඒ සඳහා සහභාගී වී තිබෙනවා.