සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාන්තා ක්‍රීඩා සඳහා සහභාගී වීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා.

ජනාධිපතිවරයා අදාළ නියෝගය අත්සන් තබමින් සඳහන් කර ඇත්තේ මින් ඉදිරියට කාන්තා ක්‍රීඩාව කාන්තාවන්ට පමණක් වනු ඇති බවයි.

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කාන්තා කණ්ඩායම් සඳහා තරග කිරීමට ඉඩ සලසන පාසල්වලට අරමුදල් සැපයීම ප්‍රතික්ෂේප කිරීමටද රජයේ ආයතන සඳහා මෙම නියෝගය මගින් බලය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *