බස්නාහිර පළාත තුළ ත්‍රී රෝද රථ ගාස්තු අද (15) සිට පහත දමන බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

එහි සභාපති ලලිත් ධර්මසේකර ප්‍රකාශ කළේ දෙවන කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 100 ගාස්තුව රුපියල් 10කින් අඩු කරන බවයි.

ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 90ක් ලෙසයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *