මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (30) ආරම්භ වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ තැපැල් ඡන්දය ප්‍රකාශ කරන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයන් 1000ක් යෙදවීමට පැෆ්රල් සංවිධානය පියවර ගෙන ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *