පොල් වගාව ආශ්‍රිතව පැතිරී යන සුදු මැස්සන් හේතුවෙන් තැඹිලි වගාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

මේ හේතුවෙන් තැඹිලි අපනයනයද 36%කින් පහළ ගොස් ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම වසරකට මිලියන 15ක තැඹිලි අපනයනය කරනු ලබනවා.

ඒ අනුව තැඹිලි ගෙඩියක් අලෙවි කරනු ලබන්නේ ඩොලර් ශත අසූවකට බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *