තුර්කියේ ඇන්කාරා නගරය ආසන්නයේ සිදු කළ ප්‍රහාරයකින් විශාල පිරිසක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වර්තා කළේ එම ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි.

එය ත්‍රස්ත ප්‍රහාරයක් බව තුර්කි බලධාරීන් පවසනවා.

තුර්කියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සදහන් කළේ එරට ගුවන් සේවා සමාගමක් අසල එම ප්‍රහාරය සිදු කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *