කුඩා දරුවන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් තිබෙන බව වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ආදී රෝග ලක්ෂණ තිබේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බවයි.