රුහුණු කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය අදින් ආරම්භ වනවා.

ඒ හේතුවෙන් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සියලුම මත්පැන් අලෙවිසැල් දින 17ක් පුරා වසා තැබීමට පියවර ගෙන තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

ඒ අනුව අද (06) සිට 22 වනදා දක්වා සියලු මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *