දීපාවලි උත්සයව හේතුවෙන් නොවැම්බර් 01 වනදා ඌව සහ මධ්‍යම පළාතේ දෙමළ පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව පළාත් අධ්‍යක්ෂවරුන් සඳහන් කළා.

එම නිවාඩුව වෙනුවෙන් නොවැම්බර් 09 වනදා පාසල් පැවැත්වීමට ඔවුන් තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *