බඳවාගැනීම්, උසස්වීම් සහ වැටුප් විෂමතා යන ගැටලුවලට විසඳුම් ලබා නොදෙනේ නම් එළඹෙන අඟහරුවාදා සිට යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ දුම්රිය සේවකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව සිය අවධානය යොමු කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *