අතුරුදන්වී සිටි දුම්රිය සේවකයාගේ සිරුර දෙමටගොඩ දුම්රිය අංගනයේදී සොයාගෙන තිබෙනවා.

ඒ එම අංගන පරිශ්‍රයේ අනාරක්ෂිත ළිඳක තිබියදී බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *