රුසියාවේ උතුරු කොකේසස් හි ඩැගෙස්තාන් ජනරජයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම ප්‍රහාරයෙන් 23 දෙනෙකු පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ.

එසේම පූජකයෙක්, ආරක්ෂක නිලධාරියෙක් සහ ප්‍රහාරයට පැමිණි සන්නද්ධ පුද්ගලයින් 6 දෙනෙකු ද මියගොස් තිබෙනවා.

මෙම ප්‍රහාරය ආගමික උත්සවයක් ඉලක්ක කරගනිමින් එල්ල කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *