ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තමා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා.

ඔහු කියා සිටියේ තමන් එසේ කැමති වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සම්බන්ධයෙන් නිසි තීරණයක් ගත යුතු බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයන්ගේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *