කාලගුණ විද්‍යා දෙපාර්තමේන්පතුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දෙන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ හා අරාබි මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නොයෙදෙන ලෙසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ක් දක්වා වැඩි විය හැකි බවයි.

එසේම එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව ද සඳහන් වෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *