මාස 06ක් සඳහා රු. 300,000 උපරිමයකට ධීවරයන්ට ලීටරයකට රුපියල් 25ක ඩීසල් සහනාධාරයක් සහ භූමිතෙල් සඳහා දිනකට ලීටර 15ක සහ මසකට දින 25ක් සඳහා රැකියාවේ නිරත වන දිනවලට රුපියල් 25ක සහනාධාරයක් ලබාදෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
ඒ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.