සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ගමන් ගත් ජිප් රියේ ගැටී තුවාල ලැබූ තරුණයා ඊයේ (11) මිය ගොස් තිබෙනවා.

එම තරුණය කොළඹ ජාතික රෝහලේ දින 8ක් තිස්සේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *