පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 79 දෙනෙක්ට සිය විශ්‍රාම වැටුප් අහිමි වන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසනවා.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව පෙරේදා විසුරුවා හැරීමත් සමඟ 2020 මහා මැතිවරණයෙන් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය වසර 5ක් ඉක්මවා නොගොස් ඇති නිසා ඔවුන්ට මෙලෙස විශ්‍රම වැටුප් අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *