අද (25) රාත්‍රී 7.30ට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *