නව වෛද්‍යවරුන් 1300 දෙනෙකුට නව පත්වීම් ලිපි ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල පවසනවා.
ඒ ඉදිරි සති දෙක තුළ තුළ ඇතුළතයි.
දිවයින පුරා පර්යන්ත රෝහල් සඳහා මෙම වෛද්‍යවරුන් අනුයුක්ත කරන බවයි ඔහු සඳහන් කළේ.
ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ එම පිරිස අනුයුක්ත කිරීමත් සමග දැනට පවතින වෛද්‍ය හිඟය මග හැරෙනු ඇති බවයි.
(rednews)