බන්දුල ගුණවර්ධනට කිසිදු දැනුම්දීමකින් තොරව පොහොට්ටුවේ රැස්වීමක් හෝමාගමදී සංවිධානය කර තිබෙනවා.

ඒ හේතුවෙන් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට එරෙහිව බන්දුල ගුණවර්ධන හෝමාගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම පැමිණිල්ලේ නාමල් රාජපක්ෂ පක්ෂ විනය කඩකර ඇති බව සඳහන්.

මෙහිදී පොලීසිය පවසා ඇත්තේ එවැනි කරුණු සඳහා පොලීසියට ක්‍රියාත්මක විය නොහැකි බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *