යුගයේ වැඩිම පිරිවැයක් දැරූ අනන්ත් අම්බානිගේ සහ රාධික මර්චන්ට් අතර විවාහ මංගල්‍ය දින 03ක් පුරාවට මුම්බායිහිදී පැවැත්වෙනවා.

මේ සඳහා ලොවපුරා සිටින බලවතුන්, ක්‍රීඩකයන්, දේශපාලකයන් මෙන්ම ප්‍රසිද්ධ නළු නිළියන් රාශියක් සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම විවාහයට ඉන්දීය කෝටි 5000කට අධික ප්‍රමාණයක් වියදම් වී තිබෙනවා.

මෙම විශේෂ විවාහ මංගල්‍යයට සහභාගීවීමට නාමල් රාජපක්ෂට සහ මහේල ජයවර්ධනට ආරාධනා ලැබී තිබීම විශේෂත්වයක්.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *