15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146 දෙනෙකුට උසස්වීම් ලබා දීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.

මෙම උසස්වීම් ලබාදීම සිදු කරන්නේ සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතිව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින්.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *