ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරිමේ විශේෂ දිනයක් අද (17) දින නම් කර තිබෙනවා.
අද රජයේ නිවාඩු දිනයක් වුවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලු තැපැල් සේවකයන් රාජකාරියේ නිරත වන බවද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සදහන් කළා.