නාසා ආයතනය නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේ කියුරියෝසිටි රෝවරය පළමු වරට අඟහරු මතින් සංශුද්ධ මූලද්‍රව්‍යමය සල්ෆර් ස්ඵටික (pure elementary Sulfur crystals) සොයාගැනීමට සමත්ව ඇති බවයි.

අඟහරු ග්‍රහයා මත පවතින කියුරියෝසිටි රෝවරයේ පරමාර්ථය වනුවේ එම ග්‍රහයා මත පවතින භූමි ප්‍රදේශයන්හි ක්ෂුද්‍රජීවී ජීවයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දිය හැක්කේ කොතැනද සහ කෙසේද යන්න අධ්‍යයනය කිරීමයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *