ප්‍රථමවරට ශ්‍රී ලාංකික දමිළ සම්භවයක් හිමි තර්ශන් සෙල්වරාජාට මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ ගිනි සිළුව රැගෙන යාමට අවස්ථාව හිමි වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුට මෙම විශිෂ්ට අවස්ථාව ඊයේ (15) හිමි වූ බවයි.
ඔහු මෙම ගිනි සිළුව කිලෝමීටර 2.5ක දුරක් රැගෙන ගොස් තිබෙනවා.
(rednews)