කලක් ප්‍රංශ සිනමාවේ නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ඇලන් ඩෙලෝන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මිය යන විට ඔහු වයස අවුරුදු 88වන වියේ පසු වුණා.
ඔහු ප්‍රංශ සිනමාවේ සාර්ථකත්වයට විශාල මෙහෙයක් කළ නළුවෙක් බව එරට මාධ්‍ය වාර්තා කළා.