ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව එම ගාස්තුව 4%කින් අඩු කර තිබෙන බවයි වාර්තා වන්නේ.