පාකිස්ථානයේ ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමය අද (05) සිට වැඩ වර්ජනයක නිරත වන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අලුතින් හඳුන්වා දී තිබෙන බද්දක් මුල් කරගනිමින් මෙම වර්ජනය දියත් කර ඇති බවයි.

මේ හේතුවෙන් පාකිස්ථානය පුරා ඉන්ධන පිරවුම්හල් 13,000 කට අධික සංඛ්‍යාවක කටයුතු නතර වන බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *