ඓතිහාසික කතරගම පෙරහැරට සහභාගීවීමට යාල අභය භූමිය තරණය කරමින් කතරගම පුණ්‍ය භූමිය වෙත පා ගමනින් පැමිණෙන ජනතාව සඳහා දිවා රාත්‍රී බත් දන්සැලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ ශ්‍රී දළදා මාලිගාව විසින් සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම බත් දන්සැල 11 වන වතාවට පැවැත්වෙන අතර දින 15ක් පුරා ක්‍රියාත්මක වනවා.
(rednews)