ජපානයේ මේ වන විට පැතිර යමින් තිබෙන Streptococcal toxic shock syndrome බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් දහසක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බැක්ටීරියාව ආසාදනය වී පැය 48ක් ඇතුළත රෝගීන් මිය යන බව එරට වෛද්‍ය විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සඳහන් කර සිටියා.

මෙම ආසාදනයට ගොදුරු වූ 77 දෙනෙකු මෙම වසරේ මුල් කාලය තුළ මියගොස් ඇති බව ජපන් මාධ්‍ය ප්‍රකාශ කර කළා.

මෙය ඉතා ඉක්මනින් පැතිර යන අතර දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව වැඩිදුරටත් සඳහන් වනවා.

ලංකාව ඇතුළු බොහෝ රටවලට අවදානමක් පවතින බව ප්‍රකාශ කර තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *