අද (21) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් එළවළුවල තොග මිල ඉහළ ගොස් තිබෙනවා.
එම තොග මිල ගණන් පහතින්,
මාළු මිරිස් – රු.250.00
කැරට් – රු.100.00
වම්බටු – රු.250.00
බෝංචි – රු.350.00
ලීක්ස් – රු.1200.00
ගෝවා – රු.60.00
තක්කාලි – රු.150.00
පතෝල – රු. 250.00
වැටකොළු – රු.300.00
බණ්ඩක්කා – රු.200.00
වට්ටක්කා – රු.60.00
රාබු – රු.120.00
නෝකොල් – රු.200.00
දෙහි – රු.1800.00
ඉඟුරු – රු.3600.00
ළූණු කොළ – රු.300.00
කෙසෙල් මුව – රු.80.00
(rednews)