විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ”පිරිසිදු ශ්‍රී ලංකා” නමින් නව වැඩසටහනක් අරඹන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඊයේ (20) හෝමාගම පැවති ජන රැළියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එමඟින් ඉදිරි වසර කිහිපය තුළ ආසියාවේ පිරිසිදුම රට ශ්‍රී ලංකාව බවට පත් කරන බවයි.