පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව රික්ටර් මාපක 6.7ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කිලෝමීටර 630ක් පමණ ගැඹුරින් එම භූ කම්පනය සිදු වී තිබෙන බවයි.

ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස දූපත් වාසීන්ගෙන් බලධාරීන් ඉල්ලා සිටිනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *