ගොඩනැගිල්ලක අත්තිවාරම් කපප්මින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා .
ඒ වැලිමඩ, හපුතලේ මාර්ගයේ , හද්දාවල ප්‍රදේශයේ දීයි
ප්‍රදේශවාසින් විසින් පස් කන්දට යටවූ පුද්ගලයන් දෙදෙනා බේරාගෙන ඇති අතර වැඩි දුර ප්‍රතිකාර සදහා රෝහල් ගත කොට ඇති බවයි වාර්තා වෙන්නේ