බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රදේශයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් සාඕ පවුලෝ ආණ්ඩුකාරවරයා දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *