යුක්තිය මෙහෙයුම අද (04) සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අද දිනයේ කොළඹ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයක මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිත අතර ඉදිරියේ දී මුළු දිවයිනම ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කරන බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *