පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 18,207 ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි උප සභාපති කේ. ඒ. පී. බොරලැස්ස මහතා ප්‍රකාශ කළේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 4000කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා පූර්ව පරීක්ෂා කිරීම් සිදු කරන බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *