අදින් (18) ඇරඹෙන පොසොන් සතිය ලබන 24 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර සඳහන් කළේ මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට බැතිමතුන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

එමෙන්ම පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ ආරක්ෂාව තරකර ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 4500 දෙනෙකු යෙදවීමට පියවර ගන්නා බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *