ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ මතු වී ඇති විවිධ මත හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇති බව වාර්තා වනවා.
එක් පිරිස් රනිල් ජනාධිපති අපේක්ෂක ලෙස පත් කළ යුතු යැයි ප්‍රකාශ කිරීමත් අනෙක් පිරිස වෙනම අපේක්ෂකයෙකු පත් කළ යුතු බවට ප්‍රකාශ කිරීමත් මෙයට හේතුව බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.
පක්ෂයේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යුතු බවට ගම්පහ දිස්ත්‍රික්කයේ එම පක්ෂ නියෝජිතයින් යෝජනාවක් සම්මත කර ගැනීමද මෙම තත්ත්වය උත්සන්න වීමට බලපා ඇති බවයි වාර්තා වන්නේ.
(rednews)