බංගලාදේශයේ වසා දැමුණු පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව රැකියා ප්‍රතිසංස්කරණ සඳහා පසුගිය 17 වන දින සිදු වූ උත්ඝෝෂණයක් හේතුවෙන් පාසල් හා විශ්වවිද්‍යාල වසා දැමීමට එරට රජය තීරණය කළා .

මසකට අධික කාලයකට පසුව බංගලාදේශ පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කරන ලෙස එරට අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *