බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා.

ඒ අනුව අසනීප නිවාඩු වාර්තා කරමින් අද (20) සිට ලබන 22 වනදා දක්වා එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි ඔවුන් සඳහන් කළේ.

රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් ඔවුන් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *